රසායනික ද්‍රව්‍යමූල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ද්‍රව්‍යයන් සෑදී ඇති මූල පදාර්ථ ; සරල ද්‍රව්‍යවලට වියෝජනය කළ නොහැකි ද්‍රව්‍ය.