රසායනික නියමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නිරීක්ෂණයට ලක් රසායනික කරුණු හෝ සංසිද්ධි රැසක සම්පිණ්ඩනය.