රසායනික ප්‍රතික්‍රියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රව්‍යයක් අනෙක් ද්‍රව්‍යයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය ; මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් හෝ රසායනික සංයෝග දෙකක් හෝ කීපයක් එකතුවීමෙන් නව සංයෝග එකක් හෝ කීපයක් ඇතිවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. chemical reaction