රසායනික පෝර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රසායනික ද්‍රව්‍ය සංයෝග කොට සකස් කර ගන්නා පොහොර ; කෘත්‍රිම පෝර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. fertilizers