රසායනික බලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මූල ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා සිදු වීමට හෝ නොවීමට ඒ තුළ ඇති බලය.