රසායනික විපර්යාසයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයක් වෙනස්වීමේ දී මුළුමනින් ම අන්‍ය ගුණ ඇති අලුත් ද්‍රව්‍යයක් සෑදීම.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයn. chemical changeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1332 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3597 ← රසායනික විච්ඡේදනය රසායනික විභේදනය →