රසායනික වියෝජනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සංකීර්ණ ද්රව්යයක් සරල ද්රව්ය දෙකකට හෝ වැඩි ගණනකට හෝ වෙන්වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1332 ← රසායනික විභේදනය රසායනික විශ්ලේෂණය →