රසායනික සංඝටනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සංයෝගයක හෝ අණුවක, පරමාණු පිහිටා ඇති හෝ සම්බන්ධ වී ඇති ආකාරය ; අණුක ව්‍යූහය.