රසායනික සංයුතියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. යම් ද්රව්යයක ඇතුළත් ව ඇති මූල ද්රව්ය පිළිබඳවත් ඒවායේ ප්රතිශතය පිළිබඳවත් වූ විස්තරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1332 ← රසායනික සංදීප්තිය රසායනික සංයෝගය →