රසායනික සමතුලිතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ප්‍රතික්‍රියාවක් නිසා බිහි වූ නව ඵල නැවත ප්‍රතික්‍රියාවීමෙන් මුල් ඵල බවට පත්වීම.