රසිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රස විඳින්නා ; රස හඳුනන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aesthete
2. n. artist
3. n. connoisseur
4. n. critic
5. dilettante