රහත් බෝධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රහත් හෙවත් අර්හත් මාර්ග ඥානය ; රහත් බව ; තුන්තරා බෝධියෙන් පළමුවැන්න.