රහස්‍යතා දිවුරුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. රහස්‍යභාවය රැකීම සඳහා කරන දිවුරුම් ප්‍රකාශය ; යමක් රහසිගත ව තබාගන්නා බවට දෙන ප්‍රතිඥාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1334 ← රහස්යගය රහස්‍යතාව →