රළ බුන් වේදිකාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වෙරළෙහි රළ බිඳීම නිසා සෑදුණු වේදිකාවක් මෙන් උස් ව පිහිටි බිම් ප්රදේශය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1334 ← රළ බුන් දඹය රළ මෙන් නගිනවා →