රාක්ක දිලීර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වටකුරු රාක්කයක් මෙන් පිටතට නෙරා වැඩෙන කඳන් හතු විශේෂයක්.