රාජ කරුණාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රජුගේ හොඳ හිත ; අනුකම්පාව ; සුහදතාව.2. රජුගෙන් ලැබෙන සම්මානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1338 ← රාජ කර්ම රාජ කවියා →