රාජ කොන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජතුමාගේ කුන්තායුධය ; හෙල්ල හෙවත් තෝමරය ; රාජ්‍ය සංකේතයක් සේ භාවිත වුණු කොන්තය.