රාජ ද්‍රෝහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජුට නොහොත් රාජ්‍යයට විරුද්ධවීම ; රජය පෙරළීමට ප්‍රයත්න දැරීම ; රජුට ද්‍රෝහීවීම.