රාජ නාරායණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හින්දුස්ථානි සංගීතයේ තාල ප්‍රභේදයක්.
2. කෝට්ටේ රාජධානියේ සිංහල රජවරුන් සඳහා යෙදුණ ගෞරවාර්හ උප පදයක්.