රාජ මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජු විසින් විශේෂ කාර්යයක් සඳහා පත් කරනු ලබන ස්වල්ප දෙනකුගෙන් යුක්ත ආයතන ඒකකයක්.