රාජගුරු සැරයටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ පදවි ලාංඡනය සේ ගැනෙන සැරයටිය.