රාජධානයි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රටක රජු වසන නගරය නොහොත් රාජ්‍ය පාලනය පිළිබඳ මධ්‍යස්ථානය වන නගරය.
2. රජතුමකුගේ පාලනය පවතින ප්‍රදේශය.