රාජපක්ෂසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. රජුට පක්ෂ ; රජ හට පක්ෂපාත.2. රාජ්යයට හිතවත් නිලධාරීන් වෙත ලැබුණු ගෞරව නාමයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1343 ← රාජනෛතික රාජපච්චත්ථික →