රාජයෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (ජ්යෝති.) අතිශය ශුභ ඵල ගෙන දෙන ග්රහ යෝගයක්.
2. (දර්ශන.) පෙරදිග යෝග ශාස්ත්රයෙහි හැඳින්වෙන මානසික අභ්යාස ක්රමයක්.