රාජසූය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රජකු කිරීම ; රාජාභිෂේකය.
2. අභිෂේකයෙ දී රජකු සිය යටත් රජුන් හා කරන යාග පූජාව.