රාජ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රජුට අයත් ; රජයට සම්බන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. domain
2. a. great
3. Soc. official
4. Mng. public
5. a. royal
6. a. state