රාජ්‍ය දූතයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජු හෝ රාජ්‍යය වෙනුවෙන් පණිවුඩ ගෙන යන නියෝජිතයා ; තානාපතියා.