රාජ්‍ය මන්ත්‍රී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රාජ්‍යයක් පාලනය කිරීම සඳහා පැවැත්වෙන ආයතනයකට අයත් මහජන නියෝජිතයා ; රාජ්‍යසභිකයා.