රාජියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පටු දික් දාරය ; රේඛාව.2. රොද ; පේළිය ; රැල්ල.3. ධාරාව ; සමූහය.4. පැහැය ; වර්ණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1349 ← රාජිමන්තු රාජිවන්ත් →