රාබරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිස මතින් කරකවා ශබ්ද නැංවීමෙන් ගොවිතැන් පාළු කරන සතුන් එළවා දැමීමට භාවිත කරන උපකරණයක් ; කොටිපෙත්ත ; රාබූරුව.