රාමන් ආවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (භෞති.) වස්තුවක් ඒකවර්ණ ආලෝකයකින් ආලෝකවත් කළ විට විකිරණය වන ආලෝකයෙහි වර්ණාවලියේ අමතර රේඛා පෙනෙන්නට වීම.