රාමරොටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කළුගල් කැඩීමේ දී බෝර ගැසීම සඳහා හාරන වළෙහි වෙඩිබෙහෙත් තද කිරීමට භාවිත කරන පොල්ල.