රාවණා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අතිපුරාණයේ ලංකාවේ රාජ්‍යය කළ රාක්ෂස ගෝත්‍රයේ ප්‍රතාපවත් රජුගේ නාමය.