රාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හඬ ; ශබ්දය ; නාදය.
2. (තූර්ය) නාදය ; (සංගීත ආදියේ මියුරු) හඬ.
3. ආරංචිය ; කටකතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. news
2. n. sound