රාශි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (ජ්‍යෝති.) රාශි චක්‍රය බෙදා ඇති කොටස් දොළහෙන් එකක් ; මේෂ, වෘෂභාදී වශයෙන් දැක්වෙන අංශක 30ක ප්‍රමාණයක්.
2. සමූහය ; තොග ; සංචිත.
3. (ගණිත.) යම්කිසි අනුපාතයක එක් ගණනක් : වීජ ගණිතයේ සාධක සංඛ්‍යාවක එක් කොටසක්.