රාශි පොරොන්දම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) විවාහ චාරිත්‍රවලට අයත් පොරොන්දම් බැලීමේ දී පරීක්ෂාවට ලක්වන කරුණු විස්සෙන් එකක්.