රාහු මුඛ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රාහු අසුරයාගේ කට.
2. පුරාණ ලංකාවේ අපරාධකරුවන්ට දෙන ලද දඬුවමක්.