රැකුම් මඩියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වැඩෙන බිත්තර හෝ කලල හෝ තැන්පත් කොට ඇති ජනක ශරීරයේ පවතින කුහරයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1352 ← රැකුම් බෝයාව රැකුම් මෙවුල →