රැඳී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පාට කළ ; පැහැගැන් වූ ; රංජනය කළ.
2. බබළන.
3. යුක්ත වූ ; සමන්විත වූ.
4. නැවතුණු ; රැඳුණු.
5. (පාරිභා.) වැව්, පොකුණු ආදී නිශ්චල ජලයේ ජීවත්වන.
නා.ප්ර. සිංහල ඡන්දසක්.
1. වි. පාට කළ ; පැහැගැන් වූ ; රංජනය කළ.
2. බබළන.
3. යුක්ත වූ ; සමන්විත වූ.
4. නැවතුණු ; රැඳුණු.
5. (පාරිභා.) වැව්, පොකුණු ආදී නිශ්චල ජලයේ ජීවත්වන.
නා.ප්ර. සිංහල ඡන්දසක්.