රැඳීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාට කිරිම ; සායම් පෙවීම ; පඬු ගැසීම.
2. නැවතීම ; නවාතැන් ගැනීම ; නතරවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accumulation
2. n. confluence
3. n. gathering
4. staying
5. n. waiting