රැබ්ඩෝමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්‍ර. සන්ධිපාදිකයන්ගේ සංයුක්ත ඇස්වල තිබෙන ආලෝකය වර්තනය කරන දණ්ඩක් වැනි දෙයක් ; දෘෂ්ටික යෂ්ටිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1353 ← රැබ්ඩයිට් ආකාර රැබ්ඩෝමය →