රැමිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කන්දක් පහළට ගලන ලොකු ජල පාරකින් ජලය එසවීමට භාවිත කරන පොම්ප විශේෂයක් ; ජම්බරයක බර කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. ram