රැයිසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රොඩු, කුණු, ගල් කැට ආදිය ඉවත් කිරීම සඳහා වැලි, හුණු ආදිය හලා පෙරා ගැන්මට පාවිච්චි කරන කම්බි දැලක් ගැසූ සරල උපකරණයක්.