රැලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් පොදු අරමුණක් සඳහා රැස්වන විශාල ජන සමූහය ; මහජන මුළුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. rally