රැවු දෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. ශබ්ද කරනවා ; හඬ නංවනවා ; නාද කරනවා.2. (ආරංචියක්) කටින් කට පැතිරී යනවා ; ප්‍රචාරය වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1354 ← රැවු රැවු පිළිරැවු දෙනවා →