රැහැන් ගසන්නා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුරාණ ලංකාවේ ඉඩම් හා කුඹුරු මැන වෙන් කළ නිලධාරියා ; රජ්ජුග්‍රාහකයා.
2. පෙරහැර ආදියේ කස පුපුරවන තැනැත්තා ; කසකාරයා.