රෑ මූද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. 1. ඉතා ගැඹුරු මුහුදු පෙදෙස ; අඳුරු පැහැගත් ඈත සාගර ප්රදේශය.
2. වෙරළින් එහා රාත්රියෙහි යෙදෙන ධීවර කටයුතු.