රෑන් කොළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. බුලත් නොපීදුණු කොළ.2. කෙළින් ම කඳින් හටගන්නා ගොරෝසු කොළ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1355 ← රෑන් රෑන් දැමීම →