රික්ත මුස්නයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. චූෂණයේ හෙවත් උරා ගැන්මේ පිහිටෙන් දූලි ඉවත් කිරීමේ උපකරණයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1356 ← රික්ත පොම්පය රික්ත වරණය →