රික්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සම්පූර්ණයෙන් හෝ බොහෝ දුරට හෝ හිස් වූ අවකාශය ; වැකුමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. vacuum
2. void
3. vaccum